බොරළු මාවත ගැන



ජිවිතේ කියන්නේ මහා සාගරේ වගේ කියල මට නිකමට හිතෙනවා. එත් කවදාවත් බැ චංචල මුහුදකට හොද නැවියෙක් බිහි කරන්න. මේ ජිවිතේ අපි නොදැනුවත්ව කොච්චර ජීවිතේට ආලබහානි කරගන්නවද? මේ ජීවිතේට පාර කියන්න ගත්ත පොඩි උත්සාහයක්. මට මගේ ජිවිතේ ගොඩක්ම දැනුනේ මගේ ආදරේ මට නෙති වෙච්ච දවසේ ඒ වගේ අත්දැකීම් අපි හැමෝටම තිනවා. මගේ ආදරේ නැති උනාම මම පෑනක් අරන් ලියනවා එකේ ප්‍රතිපලයක් විදියට තමයි බොරළු මාවත එළියට එන්නේ.

                                                                                                                

  



No comments:

Post a Comment